Thursday 18th of June 2026

English Tamil
Advertiesment


IOC පෙට්‍රල්-ඩීසල් මිල ඉහළට


2018-03-24 14879

(නිලන්ති චන්ද්‍රසේන)

 අයි. ඕ .සි සමාගම   පෙට්‍රල් ලීටරයක මිල ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 9කින්  සහ ඩීසල්  ලීටරයක මිල රුපියල් 5කින් ද වැඩි කළේය.

අයි.ඕ.සී.සමාගම  පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දැමුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන  මිලෙහි කිසිදු වෙනසක්  කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එහි සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.

ඒ අනුව අයි.ඕ.සී සමාගමේ නව මිලගණන් වන්නේ  පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 126.00ක්  සහ ඩීසල් ලීටරයක්  රුපියල් 117ක්  ලෙසයි.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment